ශ්‍රී කළ්‍යාණි දුරුතු මහ පූජෝඋත්ස්වය 2023
උත්තම ශ්‍රී කළ්‍යාණි රාජ මහ විහාර්ස්ථානයෙහි දුරුතු මහ පූජෝඋත්ස්වය මෙවරත් චාරිත්‍ර ඉටු කළමින් පැවැත්වුණේය.දුරුතු මස 5 හෙවත් දුරුතු පෝයට පෙර දිනයෙහි රාත්‍රී 8 ගණනට යෙදුණු සුබ නැකතින් අලි ඇතුන්,උඩරට,පහතරට,සපරගමු නැටුම්…