හොරණ රයිගම්පුර නවම් මහ පෙරහැර
හොරණ රයිගම්පුර නවම් මහ පෙරහැර පසුගිය 17 රාත්‍රී අති උත්කර්ශවත්ශ්‍රීයෙන් වීදි සැරුණි . හොරණ රාජ මහ විහාරයේ සිට නගරය පුරා වීදි සැරුණි . ශ්‍රී උප්පලවණ්ණ විශ්නු මහ දේවාල පෙරහැරද පෙරහැරට…
හොරණ රයිගම්පුර නවම් මහ පෙරහැර පසුගිය 17 රාත්‍රී අති උත්කර්ශවත්ශ්‍රීයෙන් වීදි සැරුණි . හොරණ රාජ මහ විහාරයේ සිට නගරය පුරා වීදි සැරුණි . ශ්‍රී උප්පලවණ්ණ විශ්නු මහ දේවාල පෙරහැරද පෙරහැරට…
එෛතිහාසික කල්‍යාණි රාජ මහ විහාරස්ථානයේ එෛතිහාසික දුරුතු පෙරහැර ඊයේ රාත්‍රී අලි ඇතුන් රැසක් සපිරිවරා අති උත්කර්ශවත්ව අලංකාර ලෙසින් වීදි සැරුණි . පෙරහැර සදහා උඩරට , පහතරට ,සබරගමු ගැමි නර්තනාංග 100…
පන්නිපිටිය , රතමල්දෙණිය ශ්‍රි විජය නන්දනරාම විහාර්ස්ථානයේ වාර්‍ෂික උදුවප් පෙරහැර පසුගිය 23 වෙනි දින රාත්‍රී අත්‍යලංකාර අයුරින් අලි ඇතුන් ඇතුළු කොට නර්තනාංග සපිරිවරා වීදි සැරුණි. පෙරහැර මංගල්ල්‍ය සදහා අලි ඇතුන්…
එෛතිහාසික බදුලු මුතියංගන රාජ මහ විහාරයේ වෙෛශාක්‍ය පෙරහර ඊයේ (5)රාත්‍රී 8.20ට යෙදුණු සුබ නැකතින් වීදි සංචාරය කෙරෙණි.පෙරහරේ මගුලැතු මාළිගාවේ “ඉන් දි රාජා” ලෙසත් දෑල හස්තීන් ලෙස “මිල්ලංගොඩ කුවේණී ඇතින්න “සහ…
ගම්පහ සාම විහාරයේ වෛශාක්‍ය පෙරහර මංගල්ල්‍ය පේරේදා (6) රාත්‍රී උඩරට , පහතරට ,සබරගමු නර්තන විශාල ප්‍රමාණයකින් යුතුව අලි ඇතුන් (16) කින් (පහත ලියා ඇත ) යුතුව ගම්පහ නගරය පුරා වීදි…
ශ්‍රී ලංකීයය ප්සිද්ධ පෙරහැර පවත්වන දේවාල හා විහාර සහ එය පැවැත්වන මාස මහනුවර ශ්‍රී දළදා මාළිගාව -අගෝස්තු කෝට්ටේ රාජ මහ විහාරය -සැප්තැම්බර් බෙල්ලන්විල රාජ මහ විහාරය – අගෝස්තු – සැප්තැම්බර්…
උත්තම ශ්‍රී කළ්‍යාණි රාජ මහ විහාර්ස්ථානයෙහි දුරුතු මහ පූජෝඋත්ස්වය මෙවරත් චාරිත්‍ර ඉටු කළමින් පැවැත්වුණේය.දුරුතු මස 5 හෙවත් දුරුතු පෝයට පෙර දිනයෙහි රාත්‍රී 8 ගණනට යෙදුණු සුබ නැකතින් අලි ඇතුන්,උඩරට,පහතරට,සපරගමු නැටුම්…
මහනුවර මාළිගාවේ අළුත් සහල් මංගල්ල්‍ය පසුගිය දෙසැම් බර් පළමු දින මහනුවර් මාළිගාවේ අළුත් සහල් මංගල්ලය පැවැත්වුණේය. සහල් මහනුවර ලේවැල්ලේ අටුවෙන් රැගෙන ආවේය.අළුත් සහල් මංගල්ල්‍ය සදහා හස්තීන් 7ක් සහභාගී වුණේය.හස්තීන් 7…
කළ්‍යාණි දුරුතු මහ පෙරහැර පූජෝඋත්සව මාලාවේ උඩමළුව පෙරහැර අද රාත්‍රී යෙදුණු සුබ මූර්තියෙන් කැළණිය විහාරයේ උඩමළුවේ වීදි සංචාරය කරන වගයි !
පිලාන දුරුතු මහ පෙරහැර 2023 ජනවාරි මස 06 හෙවත් දුරුතු පෝහො දින රාත්‍රී පිලාන පුරවරය හැඩ කිරීමෙන් විදී ස ංචාරය කෙරෙන වගයි. අලි ඇතුන් , උඩරට,පහතරට,සපරගමු ,ගැමි ,නව නිර්මාණ ,ද්‍රවිඩ…