හොරණ රයිගම්පුර නවම් මහ පෙරහැර
හොරණ රයිගම්පුර නවම් මහ පෙරහැර පසුගිය 17 රාත්‍රී අති උත්කර්ශවත්ශ්‍රීයෙන් වීදි සැරුණි . හොරණ රාජ මහ විහාරයේ සිට නගරය පුරා වීදි සැරුණි . ශ්‍රී උප්පලවණ්ණ විශ්නු මහ දේවාල පෙරහැරද පෙරහැරට…
හොරණ රයිගම්පුර නවම් මහ පෙරහැර පසුගිය 17 රාත්‍රී අති උත්කර්ශවත්ශ්‍රීයෙන් වීදි සැරුණි . හොරණ රාජ මහ විහාරයේ සිට නගරය පුරා වීදි සැරුණි . ශ්‍රී උප්පලවණ්ණ විශ්නු මහ දේවාල පෙරහැරද පෙරහැරට…
එෛතිහාසික කල්‍යාණි රාජ මහ විහාරස්ථානයේ එෛතිහාසික දුරුතු පෙරහැර ඊයේ රාත්‍රී අලි ඇතුන් රැසක් සපිරිවරා අති උත්කර්ශවත්ව අලංකාර ලෙසින් වීදි සැරුණි . පෙරහැර සදහා උඩරට , පහතරට ,සබරගමු ගැමි නර්තනාංග 100…
පන්නිපිටිය , රතමල්දෙණිය ශ්‍රි විජය නන්දනරාම විහාර්ස්ථානයේ වාර්‍ෂික උදුවප් පෙරහැර පසුගිය 23 වෙනි දින රාත්‍රී අත්‍යලංකාර අයුරින් අලි ඇතුන් ඇතුළු කොට නර්තනාංග සපිරිවරා වීදි සැරුණි. පෙරහැර මංගල්ල්‍ය සදහා අලි ඇතුන්…
එෛතිහාසික බදුලු මුතියංගන රාජ මහ විහාරයේ වෙෛශාක්‍ය පෙරහර ඊයේ (5)රාත්‍රී 8.20ට යෙදුණු සුබ නැකතින් වීදි සංචාරය කෙරෙණි.පෙරහරේ මගුලැතු මාළිගාවේ “ඉන් දි රාජා” ලෙසත් දෑල හස්තීන් ලෙස “මිල්ලංගොඩ කුවේණී ඇතින්න “සහ…
ගම්පහ සාම විහාරයේ වෛශාක්‍ය පෙරහර මංගල්ල්‍ය පේරේදා (6) රාත්‍රී උඩරට , පහතරට ,සබරගමු නර්තන විශාල ප්‍රමාණයකින් යුතුව අලි ඇතුන් (16) කින් (පහත ලියා ඇත ) යුතුව ගම්පහ නගරය පුරා වීදි…
කතරගම වාසනා ඇතු සහභාගී වන පෙරහරවල් කිහිපයක් , – මහනුවර මාළිගාවේ -කැළණිය රජ මහ විහාරය -පිළියන්දළ ගන්නෙවත්ත් දේවාලය -පිළියන්දළ හැඩිගම දේවාලය -බෙල්ලන්විල රාජ මහ විහාරය -කෝට්ටේ රාජ මහ විහාරය –…