පන්නිපිටිය , රතමල්දෙණිය ශ්‍රි විජය නන්දනරාම විහාර්ස්ථානයේ වාර්‍ෂික උදුවප් පෙරහැර පසුගිය 23 වෙනි දින රාත්‍රී අත්‍යලංකාර අයුරින් අලි ඇතුන් ඇතුළු කොට නර්තනාංග සපිරිවරා වීදි සැරුණි. පෙරහැර මංගල්ල්‍ය සදහා අලි ඇතුන් 9 දෙනෙකු සහභාගී වුණෝ ය . පෙරහැරේ සධාතුක කරඩුව වැඩමකරවූයේ ” කතරගම වාසනා” මංගල හස්තිරාජ්‍ය විසින්‍ය . උඩරට , පහතරට , සබරගමු නර්තනාංග සපිරිවරා වීදි සැරුණි
පෙරහැර සදහා සහභාගී වූ හස්තීන්,
1)කතරගම වාසනා ඇතා
2)කොට්ටාව කුමාරි ඇතින්න
3)කොට්ටාව බණ්ඩාර අලියා
4)ගොඩගම රාණි ඇතින්න
5)මහරගම සකුරා අලි පැටියා
6)හාළි ඇළ සමෘද්ධි අලියා
7)කඩුවෙල තාරක අලියා
8)පිළියන්දළ පණ්ඩුක අලියා
9)මැදගොඩ පාරමී ඇතිනි පැටියා

Kandy Perahera Festival Day Tour from Wadduwa or Kalutara Beach Hotel - Green Holiday Travels

By myadmin