ගම්පහ සාම විහාරයේ වෛශාක්‍ය පෙරහර මංගල්ල්‍ය

පේරේදා (6) රාත්‍රී උඩරට , පහතරට ,සබරගමු නර්තන විශාල ප්‍රමාණයකින් යුතුව අලි ඇතුන් (16) කින් (පහත ලියා ඇත ) යුතුව ගම්පහ නගරය පුරා වීදි සැරුණි.පෙරහැරේ මගුලැතු ලෙස “මාළිගාවේ මිගාරට ” වරම් ලැබූ අතර දෑලේ හස්තීන් ලෙස “අත්තනගල්ල කපුරුද” සහ “පිරිසයාල ඇසළ ” ගමන් කත් හ.උත්තම විශ්ණු දේවාභරණ – හොරණ රෝහණ විසින් , ගම් භාර දේවාභරණ – හොරණ වරාකාගොඩ “බණ්+ඩාර ) විසින් , පත්ත්තිනි දේවාභරණ – බියගම රාජා විසින්,කතරගම දේවාභරණ – අත්තනගල්ලේ සුප්‍රකට ගැමුණු අලියා විසින් සිදු කරණ ලැබුවේය.උත්තම සාම විහාරයේ මෙන් කාලයක් වෙනතාක් වසර 59 සපිරණ උත්තම වෙසක් පෙරහරද මෙවර ඉතා සාර්ථක අයුරින් අලි ඇතුන් බෝහෝමයකින් විජිත්‍ර වූ මෙම පෙරහර සදහා සහභාගී වූ බෝහෝ හස්තීන් පළමු වරට 2023 වසරේ තමන් ගේ පළමු පෙරහර ලෙස ගමන් කත් හ.විශේෂයන්ම වසර ගණනකින් පසු “ඉඹුල්ගොඩ කුමාරි ” ඇතින්න පෙරහැර දැක ගත හැකී වූනේය.මෙම පෙරහර පූජඋත්සවය ඉතා උත්තම ලෙස සියලු දෙනාගේ සාදුකර මත හෙළ සංසකෘතික පෙරහර ලෙස සියණෑ කෝරළයේ විශාලතම පෙරහර ලෙස වීදි සැරුණි.

1)ඉඹුල්ගොඩ කුමාරි
2)බියගම රාජා
3)කොට්ටාව කුමාරි
4)හැදළ අරුණ
5)යක්කල ගජබා
6)බියගම සුමන
7)බියගම දෙව්මිනී
8)අත්තනගල්ල ගැමුණු
9)අත්තනගල්ල කපුරු
10)මාළිගාවේ මිගාර
11)පිරිස්‍යාල ඇසළ
12)හොරණ රෝහණ
13)වරාගොඩ බන්+ඩාර
14)මීගොඩ රාජූ
15)ගම්පහ පුලස්ස්ථී
16)මැදගොඩ පාරමී

මෙම සියලුම හස්තීන් සහභාගී වූය

 

 

 

 

By myadmin