කළ්‍යාණි රාජ මහ විහාරයේ වාර්ෂික දුරුතු මහ පූජෝඋපහරඋත්සවය
2023
ජනවාරි මස 05 වන දින රාත්‍රී යෙදුණු සුබ මොහොතින්
කැළණිය දුරුතු මහ පෙරහැර
උඩරට,පහතරට,සපරගමු නැටුම් සහිතව හස්තීන් 30කට අධික සංඛාවකින් වීදි ඉතා අලංකාර අයුරින් කැළණි පුරවරයේ හැඩ කිරීමෙන් වීදි සංචාරය කෙරෙන වගයි !
ඔබ සැමට ඇරයුම් !
