හැදළ පුරාණ විහාරස්ථානය විසින් වාර්‍ෂික සංවිධාන කර ශ්‍රී සම්බුද්ධ ජයන්ති මහ පෙරහැර
65 වන වතාවට හැදළ මහ පෙරහැර සදහා 2022 සහභාගී වූ හස්තීන්,

1.කැළණි කන්ඩුල-මගුලැතු
2.දිඹුලාගල විජිත රාජා -දෑල
3.අත්තනගල්ල ගැමුණු-දෑල
4.හැදළ අරුණ – විභීෂණ දේවාභරණ
5.හෙයියන්තුඩුව රාමා- විශ්ණු දේවාභරණ
6.මාළිගාවේ පුලතිසි – ස්කන් ධ දේවාභරණ
7.මාළිගාවේ මියන් රාජා
8.මාළිගාවේ තායි රාජා
9.කඩුගන්නාව සුදු මැණිකේ
10.මීරිගම සීතා
11.මීරිගම නිළමේ
12.මහරගම සකුරා
13.මහරගම කන්ඩුල
14.ගිරිඋල්ල කංචනා
15.ගිරිඋල්ල මංගල
16.කොට්ටාවේ බන්ඩාර
17.මාවනැල්ල වස්තු
18.බියගම රාජා
19.හාළිඇළ සමෘද්ධි
20.ඇත්කද වාසල
21.මැදගොඩ පාරමී
22.දංඕවිට මැණිකේ
23.ගොඩගම රාණි

By myadmin