මහනුවර මාළිගාවේ අළුත් සහල් මංගල්ල්‍ය
පසුගිය දෙසැම් බර් පළමු දින මහනුවර් මාළිගාවේ අළුත් සහල් මංගල්ලය පැවැත්වුණේය. සහල් මහනුවර ලේවැල්ලේ අටුවෙන් රැගෙන ආවේය.අළුත් සහල් මංගල්ල්‍ය සදහා හස්තීන් 7ක් සහභාගී වුණේය.හස්තීන් 7 සිව් දෙනා සතර දේවාල නියෝජනය කිරීමෙන් පෙරහැර හැඩ කළේය.එළඹෙන 06 හෙවත් දුරුතු මහ පෝහෝ දින සහල් බේදා දීමට නියමිතයි.
එහි සදහා සහභාගී වූ හස්තීන්,
01.මාළිගාවේ නාලක
02.මාළිගාවේ කන්ඩුල
03.මාළිගාවේ මිගාර
04.මාළිගාවේ තායි රාජා
05.මහනුවර උදය
06.වෙලම් බොඩ රාණි
07.පොලගහවෙල බණ් ඩා
