Kuliyapitiya Duruthu maha Perahera 2023 Dates

කුලියාපිටිය ඇස්සැදුම්ම දුරුතු මහ පෙරහැර
   2023

ජනවාරි මස 27 වන සෙනසුරාදා රාත්‍රී කුලියාපිටිය නගරය හැඩ කරමින් වෙනදා වගේම අලංකාර අයුරින් වී දි සංචාරය කෙරෙන වගයි !

ගමන් මාර්ගය ,

කුලියාපිටිය ඇස්සැදුම්ම විහාරයෙන් ආරම් ඹ වී, නාරම්මල – කුලියාපිටිය් පාර ඔස්සේ ,ඔරොලෝසු කණුව අසලින් ආනන් ද පාර ඔස්සේ ගමන් කර ,කුලියාපිටිය හෙට්ටිපොළ පාරේ ගමන් කර ,නාරම්මල – කුලියාපිටිය පාරේ ගමන් කර නැවත ඇස්සැදුම්ම විහාර්ස්ථානයට ගෙවෙදෙයි.

ඔබ සැමට ආරාධනා !

By myadmin

Leave a Reply