10 වන වතාවට කෝට්ටේ ප්‍රවින කාලයතනය විසින් සංවිධානය කළ

දේව ආශිරුවාද මහ පෙරහැර

ඊයේ රාත්‍රී 9.30ට පමණ කෝට්ටේ පිංනියර මංස න් දීයේ සිට ඉතා විජිත්‍රවත් පෙරහැරකින් අලි ඇතුන් 6ක් සමග,නැටුම් කණ් ඩායම් සහිතව ගෙවිදුණේය.

01.කෝට්ටේ රාජා මගුලැතු
02.කිරුළපන ශාමා
03.පන්නිපිටිය සහ ගන්නොරුවේ මිහිල
04.මහරගම කදිරා
විශ්ණු දේවාභරණ
05.මහරගම සකුරා
කතරගම දේවාභරණ
06.කෝට්ටේ සුරතල් රාජා
පත්තිනි දේවාභරණ

By myadmin

Leave a Reply