ශ්‍රී ලංකීයය ප්සිද්ධ පෙරහැර පවත්වන දේවාල හා විහාර සහ එය පැවැත්වන මාස

මහනුවර ශ්‍රී දළදා මාළිගාව -අගෝස්තු
කෝට්ටේ රාජ මහ විහාරය -සැප්තැම්බර්
බෙල්ලන්විල රාජ මහ විහාරය – අගෝස්තු – සැප්තැම්බර්
රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය -අගෝස්තු – සැපතැම්බර්
උග්ගල් අළුත්නුවර දේවාලය-සැප්තැම් බර් – ඔක්තෝබර්
පන්නිපිටිය ශ්‍රී දෙව්‍ රම් මහ විහාය – මාර්තු
කොල්ලුපිටිය වාළුකාරමය – අගෝස්තු – සැප්තැමබර් – ඔක්තෝබර්
හුණුපිටිය ගංගාරාමය – පෙබරවාරි
කළ්‍යාණි රාජ මහ විහාරය – ජනවාරි
කතරගම මහ දේවාලය – ජූලි – අගෝස්තු
දෙවිනුවර උපුල්වණ් ශ්‍රී විශ්ණු මහ දේවාලය – ජූලි – අගෝස්තු
ඇඹිලිපිටිය සංඛපාල විහාරය -ඔක්තෝම්බර්
මහියංගන රාජ මහ විහාරය -අගෝස්තු – සැප්තැම්බර්

 

By myadmin