The annual Medin Maha Perahera procession of the Sri Dewram maha viharaya -Pannipitiya Sri Depanama will be conducted , 25th March, Grandly, At 7:00 pm. .

පන්නිපිටිය ශ්‍රී දෙපානම ශ්‍රී දෙව්රම් මහා විහාරයේ වාර්ෂික මැදින් මහා පෙරහැර මාර්තු 25 වැනි දින රාත්‍රී 7.00 ට අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබේ. .
 
පන්නිපිටිය මැදින් පෙරහර - සුද්ධෝදන මහමායා , රාවණා පෙරහරවල් ඇතුළවත් 
  
 ස්තුතියි. සැමට
සැමට ආරාධනා,
සංවිධානය- දෙව්රම් මහා විහාරයේ- දෙපානම - පන්නිපිටිය

By myadmin