එෛතිහාසික බදුලු මුතියංගන රාජ මහ විහාරයේ වෙෛශාක්‍ය පෙරහර ඊයේ (5)රාත්‍රී 8.20ට යෙදුණු සුබ නැකතින් වීදි සංචාරය කෙරෙණි.පෙරහරේ මගුලැතු මාළිගාවේ “ඉන් දි රාජා” ලෙසත් දෑල හස්තීන් ලෙස “මිල්ලංගොඩ කුවේණී ඇතින්න “සහ රත්න්පුර මහ සමන් දේවාලයේ “කණ්+ඩුල තිස්ස අලියා”ගමන් ගත් හ.පෙරහර වසර 4කින් පැවැත්වීමද , ශ්‍රී ලංකාවේ විශාලතම වෙසක් පෙරහර ලෙස මුතියංගනය වෙසක් මහ පෙරහර සැලකෙයි.පෙරහර සදහා උඩරට , පහතරට , අලි ඇතුන් 11කින් යුතුව (යටින් ලියා ඇත ) ඉතා උත්කර්‍ෂවත් ලෙසින් වීදි සංචාරය කෙරුණි.පෙරමුණේ රාළ “කැළණීය කණ්+ඩුල ” ඇතු මතත් , ගජනායක නිළමේ “මහියංගන සාලිය ” ඇතු මත ගමන් කළේය.පෙරහර පූජ්‍යෝඋත්සවය බදුල්ල නගරය අලෝකමත් කරමින් වීදි සංචාරය කෙරෙණි.

1)කැළණීය කන්+ඩුල ඇතු
2)බදුල්ලේ මුතියංගන මුතු අලියා
3)බදුල්ලේ මුතියංගන මදු අලියා
4)මාළිගාවේ ඉන්+දි රාජා ඇතු
5)ඌව මහියංගනය සාලියා අලියා
6)මොලගොඩ මිල්ලංගොඩ කුවේණී ඇතින්න
7)රත්න්පුර කන්+ඩුල තිස්ස අලියා
8)තිස්සමහරාම තිස්ස කන්+ඩුල අලි පැටියා හෙවත් බිංදු
9)කතරගම කිරිවෙහෙර තරිදු අලි පැටියා
10)ඇලපාත වාසනා ඇතින්න
11)මහනුවර උදය අලියා

By myadmin