ශ්‍රී කෝට්ටේ රාජ මහ විහාර්ස්ථානයේ වාර්‍ෂික
මුරුතැන් පූජා මහ පෙරහැර 2023
කොට්ටේ රාජ මහ විහාරාධිපති හිමියන් ගේ අනුශාෂණය පරිදි
ජනවාරි මස 01 සවස 6:05 සිට පිංනියර මංසන් දියේ සිට කෝට්ටේ රාජ මහ විහාරය දක්වා
පැමිණණුවේය.ප්‍රධාන මගුලැතු ලෙසින් කෝට්ටේ රාජ මහ විහාරයේ ‘රාජා’වාසනාව ලැබුණේය.
