Gangarama Nawam maha perahera 2023

කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් මහ පෙරහැර 2023

කොළඹ නවම් මහ පෙරහැර එළඹෙන පෙබරවාරි මස 05 සහ 06 යන දින තුළ කොළම්තොට හැඩ කිරීමෙන් වීදි සංචාරය කිරීමට සියලුම කටයුතු සූදානම් වෙමින් පවතයි.පෙරහැර ගිය වසර දෙක තුළ පැවත්වූ ආකාරයෙන් චාරිත්‍රා පමණක් ඉටු කිරීමෙන් වීදි සංචාරය කරයි.

ඔබ සැමට ඇරයුම් !

 

By myadmin

Leave a Reply