කුලියාපිටිය ඇස්සැදුම්ම දුරුතු මහ පෙරහැර
2023
ජනවාරි මස 27 වන සෙනසුරාදා රාත්රී කුලියාපිටිය නගරය හැඩ කරමින් වෙනදා වගේම අලංකාර අයුරින් වී දි සංචාරය කෙරෙන වගයි !
ගමන් මාර්ගය ,
කුලියාපිටිය ඇස්සැදුම්ම විහාරයෙන් ආරම් ඹ වී, නාරම්මල – කුලියාපිටිය් පාර ඔස්සේ ,ඔරොලෝසු කණුව අසලින් ආනන් ද පාර ඔස්සේ ගමන් කර ,කුලියාපිටිය හෙට්ටිපොළ පාරේ ගමන් කර ,නාරම්මල – කුලියාපිටිය පාරේ ගමන් කර නැවත ඇස්සැදුම්ම විහාර්ස්ථානයට ගෙවෙදෙයි.
ඔබ සැමට ආරාධනා !
